මෙන්න තවත් වෙබ් සයිට් එකක් දෙන්නයි යන්නේ. ඔය කට්ටිය කට්ට කාගෙන හොයන දේවල් ලෙහෙසියෙන්ම ගන්න මේකෙන් ගන්න පුළුවන්. නියමෙටම නියමයි. මාත් පාවිච්චි කරනවා. මේකෙන් ගන්න පුළුවන් දේවල් ටිකක් පල්ලෙහ ඇති. බලන්නකෝ.
Twitter Followers
Twitter Tweets
Twitter Favorites
Twitter Retweets
Google +1's
Google+ Circles
MySpace Friends
YouTube Likes
YouTube Views
YouTube Subscribers
StumbleUpon Followers
LinkedIn Shares
Pinterest Followers
Pinterest Pins
SoundCloud Followers
ReverbNation Fans
Websites Hits
මටනම් ඉතින් දැනට හුඟක්ම වැදගත් වෙන්නේ Twitter Followers, YouTube Subscribers කියන ඒවයි.
එහෙනම් කට්ටිය මේකට කැමති ඇති. මේකෙන් අපට කරන්න තියෙන්නේ පුළුවන් තරම් Points හොයා ගෙන අපිට ඕනි ඒව ඇක්ටිව් කරන්න. මේකෙ තවත් විශේෂත්වයක් තමා අපිට දවසකට නොමිලේ 50 Points හම්බවෙනවා. මේකෙට ලෝකෙ පුරා කට්ටිය මාර ගාණක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක හින්දා නියමෙට මෙවුව ටික යනවා. අපිට පුළුවන් එක ක්ලික් එකකට අපෙන් යන්න ඕන Points ගාන සකසන්න පුළුවන්. මෙකේ හැබැයි Facebook Likes එහෙම නම් නෑ. ඒක අවුලකුත් නෑ ඉතින් ඔය Likes වලට වඩා ගන්න අමාරු දෙවල් මේකෙන් ගන්න පුළුවන්. කට්ටිය බලන්නකෝ Register වෙලාම.
YouLikeHits.com
වැඩේ කොහොමද කියල අදහසක් ලියලම යන්න. මොකක් හරි ප්රශ්නයක් උනොත් කියන්න. හැමදාම කියන මෙවුව ටිකත් දාගෙන යන්න.














Patta Patta
ReplyDelete